BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
  • හිජාබය නැතුව ගීත ගායනා කළ ගායිකාවකට කස පහර 74ක්
  • රෝහිත රාජපක්ෂ FCID වෙත
  • ක්‍රිකට් ක්‍රීඩාංගණයකින් පිටතට එල්ල වූ උඩ පන්දුවක් යතුරුපැදිකරුවෙකු රැකගත් අයුරු
  • චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු විදේශිකයා වන පකිස්ථාන ගගනගාමියා
  • මැදපෙරදිගදී පටිගත කළ බව කියන UFO දර්ශන ඇමෙරිකාව ප්‍රසිද්ධියට පත් කරයි
  • දිට්වා ව්‍යසනයට වසරයි: ඌව පරණගම, මස්පන්න සහ ගලනිය ජනතාව විරෝධතාවක
  • ජෙන්සන් හුවාං Nvidia ප්‍රධාන මූලස්ථානය වෙත නැවත උණුසුම් ලෙස පිළිගැනේ
  • ඔයාගේ වෙඩින් එකට දෙවෙනි මනාලියන් සහ දෙවෙනි මනමාලයින් හයර් කරන්න කැමති ද?
  • පිරිසක් අතර සිටින කෝට් එකක් ඇඳගත් කෙනෙක් තරුණියකගේ අතින් අල්ලාගෙන සිටිනු පෙනේ.
  • මුහුදු අසල සිටින පිරිසක් වෙරළ පිරිසිඳු කරන ආකරය පෙනේ.
  • රතු කකුළුවන් මිලියන ගණනක් වාර්ෂික සංක්‍රමණය අරඹයි

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • Policewoman stand guard as anti-government demonstrators take part in a protest organised by the "Women for Rights" group on the occasion of International Women's Day against the proposed tax reforms and the country's economic crisis, near the parliament building in Colombo on March 8, 2023

    පොලිස් නිල ඇඳුම වෙනස් වෙන්නේ කොහොම ද?: 'යුනිෆෝම් එකක් වෙනස් කළා කියලා පොලිසිය වෙනස් වෙන්නෙ ම නැහැ නේ'

    ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීම සඳහා සැලසුම් කර ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන සහ නවීන තාක්ෂණික අංගයන්ගෙන් මෙම නිල ඇඳුම සකස් කරන බව ඔහු පැවසීය.

  • ශ්‍රේෂ්ඨාධිකරණයෙ ඡායාරූපයකි

    PSTA පනත් කෙටුම්පත: විධායක බලය සීමා කරමින් අධිකරණයට මැදිහත් විය හැකි අවස්ථා මොනවා ද?

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' තුළින් අධිකරණය සතු බලය, විධායකය අත්පත් කරගෙන තිබෙන බවට, එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ චෝදනාවක් එල්ල කර තිබිණි. තීන්දුවේ සඳහන් වන ආකාරයට අදාළ පනත ක්‍රියාත්මක වන විට අධිකරණයකට ඊට මැදිහත් විය හැක්කේ කුමන අවස්ථාවල ද? බීබීසී සිංහල මේ පිළිබඳව සොයා බැලීමක් කළේ ය.

  • රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක

    IMF ණයෙන් පසු ශ්‍රී ලංකාව: වසර තුනකින් මොක ද වුණේ? ඉදිරිය කුමක් ද?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් අනුමත කරන ලද්දේ, 2023 මාර්තු 20 දා ය. වසර 4ක වැඩසටහනක් වන මෙය 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත ය. එවකට රට මුහුණ පා සිටි උග්‍ර ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය පහසුකම ප්‍රදානය කිරීමට එකඟ විය.

  • කොළඹ හදිසියේ ජලයෙන් යටවීමට හේතුව කුමක් ද? එය වළක්වාගත හැකිව තිබුණා ද?

    කොළඹ හදිසියේ ජලයෙන් යටවීමට හේතුව: කොළඹ නගර සභාව කියන්නේ කුමක් ද?

    කොළඹ නගරය මුලින් වගුරු බිම් ආශ්‍රිතව පිහිටා තිබූ අතර, නගරයේ ජලයෙන් යටවන බොහෝ ස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර් තුනකට අඩු උසකින් පිහිටි පහත් බිම් බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉංජිනේරු ඒ.ඩී.එස්. රෝහණ බීබීසී සිංහල වෙත පැවසීය. එම ප්‍රදේශවල උස මුහුදු මට්ටමට සාපේක්ෂව මීටර් 1.8ත් 2.7ත් අතර වන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනප්‍රිය ලිපි