ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නේපාල - ටිබෙට් දේශසීමාවේ හදිසි ජලගැලීම චන්ද්‍රිකා ඡායාරූපවලින්
- Author, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
නේපාල - ටිබෙට් දේශසීමා ආශ්‍රිතව ඇති වූ හදිසි ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසකට බරපතළ හානි සිදුව තිබේ.
මේ වන විට පුද්ගලයින් 160කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 800කට අධික පිරිසක් අතුරුදන් වී සිටිති.
පහත රූපවලින් දැක්වෙන්නේ, හදිසි ජලගැලීම ඇති වීමට පෙර සහ පසු එම ප්‍රදේශ චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන ආකාරය යි.
එම ඡායාරූප මධ්‍යයේ ඇති සුදු පැහැති කුඩා රවුම මත කර්සර් එක තබා දෙපසට ගෙන යාමෙන් ඔබට එම වෙනස දැක ගත හැකි ය.