"බැඳුම්කර ගනුදෙනුව විමර්ශනයට කොමිසමක් පත් කරනවා"

බැඳුම්කර ගනුදෙනුව ගැන සොයන්න ජනාධිපති කොමිසමක්
Published

මහ බැංකු බැඳුම්කර ගැටලුව විමර්ශනය සඳහා මේ සතිය තුළදී තමන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (ජන.22) රාත්‍රී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ඒ අනුව අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම එසේ පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවෙන් අපේක්ෂා කෙරේ.