ට්‍රම්ප් ට වෙඩි තැබූ රැලියේ ඡායාරූප

Published

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ දේශපාලන රැලියකදී තමාගේ කනට වෙඩි වැදී ඇති බව ය, “විසිල් හඬක්” විස්තර කරමින් ඔහු කියා සිටියේ “සම හරහා වෙඩි උණ්ඩයක් යන බව” දැනුණු බව ය.

පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයෙන් පසු රහස් ඔත්තු සේවා සාමාජිකයෙකු විසින් මෙම ප්‍රහාරකයා වෙඩි තබා මරා දමන ලදී.

පෙන්සිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් පිටතට රැගෙන යනු ලැබුවේ වෙඩි හඬක් ඇසීමෙන් පසුවය
ඡායාරූප ශීර්ෂ වැකිය, පෙන්සිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් පිටතට රැගෙන යනු ලැබුවේ වෙඩි හඬක් ඇසීමෙන් පසුවය
ක්ෂිතව ඔහුව වේදිකාවෙන් පිටතට ගෙන යන විට ඔහු අත එසවීය.

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බිම ඇද වැටුණු අතර මුහුණ එක් පසක ලේ තැවරී තිබෙනු දක්නට ලැබිණි.

Republican presidential candidate and former U.S. President Donald Trump is assisted by the Secret Service after gunfire rang out during a campaign rally at the Butler Farm Show in Butler, Pennsylvania, U.S., July 13, 2024.
ක්ෂිතව ඔහුව වේදිකාවෙන් පිටතට ගෙන යන විට ඔහු අත එසවීය.

රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් ආරක්ෂිතව ඔහුව වේදිකාවෙන් පිටතට ගෙන යන විට ඔහු අත එසවීය.

Republican presidential candidate former President Donald Trump is rushed offstage by U.S. Secret Service agents after being grazed by a bullet during a rally on July 13, 2024 in Butler, Pennsylvania.
Former US President Donald Trump is surrounded by Secret Service agents during a campaign event at Butler Farm Show Inc. in Butler, Pennsylvania, US, on Saturday, July 13, 2024.
රැළියේ සාක්ෂිකරුවෙකු බීබීසීයට පැ
රැළියේ සාක්ෂිකරුවෙකු බීබීසීයට පැ

රැළියේ සාක්ෂිකරුවෙකු බීබීසීයට පැවසුවේ වෙඩි හඬක් ඇසීමෙන් පසු ජනතාව කලබල වූ බවයි.

රැළියේ සාක්ෂිකරුවෙකු බීබීසීයට පැ