ස්කොට්ලන්ත ජනමත විචාරනයේ මුල් ප්රතිඵල නිකුත්වේ

Published

මුලින්ම නිකුත්වූ ජනමත විචාරන ප්රතිඵල වලින් කියවුනේ එක්සත් රාජධානියෙන් වෙන් වීමට අකමැති බව.

ස්කොට්ලන්තය ස්වාධීන රටක් වශයෙන් සිටිනවාට වඩා බ්රිතාන්ය පාලනයේ පැවතීම වඩා හොද බව පැවසෙන කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් සිටියි.අවසන් ප්රතිඵල අද සිකුරාදා ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00 පමණ අපේක්ෂා කෙරේ.