BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:23
වීඩියෝ,
චාජ් වීමට දමා තිබූ වැකුම් ක්ලීනර් එකක් නිසා සිදු වූ දේ
, ධාවන කාලය 0,23
01:30
වීඩියෝ,
Gen Z මත්පැන් වෙනුවට කාංසා ඖෂධ තෝරා ගන්නේ ඇයි?
, ධාවන කාලය 1,30
00:30
වීඩියෝ,
මේක්අප් බෑගයක් මත ඉපදුණු පරවි පැටවුන් නිසා කතක් මුහුණ දුන් අත්දැකීම
, ධාවන කාලය 0,30
01:09
වීඩියෝ,
මහලු අයට ප්‍රවේශමෙන් බිම වැටෙන්න උගන්වන 'පාකෝර්' පන්ති
, ධාවන කාලය 1,09
00:36
වීඩියෝ,
ට්‍රැෆික් කෝන් එකක හිස සිර කරගත් හිම වලස් පැටවෙක්
, ධාවන කාලය 0,36
01:08
වීඩියෝ,
එකම නිවසක ජීවත් වන 83 දෙනෙකුගෙන් යුත් අපූරු පවුල
, ධාවන කාලය 1,08
00:26
වීඩියෝ,
ක්‍රිස්මස් දූපත් වැසියන් පුදුමයට පත් කළ SpaceX රොකට්ටුව
, ධාවන කාලය 0,26
01:40
වීඩියෝ,
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධානම සාක්ෂිකරු මහාධිරණයට
, ධාවන කාලය 1,40
00:59
වීඩියෝ,
'මම කරන වැඩ රළු වුණාට මගේ හදවත එච්චර රළු නෑ'
, ධාවන කාලය 0,59
01:28
වීඩියෝ,
අතුරුදන් වී සිටින ඥාතීන් එන තුරු බලා සිටින ගාසා වැසියෝ
, ධාවන කාලය 1,28
00:29
වීඩියෝ,
කිලෝමීටර් 10කට වඩා දුරක් ලොරියක එල්ලී ගිය 3 හැවිරිදි දරුවෙක්
, ධාවන කාලය 0,29
01:25
වීඩියෝ,
ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරයට
, ධාවන කාලය 1,25
01:47
වීඩියෝ,
යෝෂිත රාජපක්ෂට සහ වසන්ත කරන්නාගොඩට අධිචෝදනා පත්‍ර භාරදෙයි
, ධාවන කාලය 1,47
00:33
වීඩියෝ,
දරුවෙකුගේ හිසට තට්ටුවක් දැමු මහලු පුද්ගලයෙකුට සිදු වුණු දේ
, ධාවන කාලය 0,33
00:39
වීඩියෝ,
රතු බ්ලැන්කට්ටු ලෙස පෙනෙන තක්කාලි කේෂ්ත්‍ර
, ධාවන කාලය 0,39
00:25
වීඩියෝ,
වහලයක් උඩ නිදා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් හැටි
, ධාවන කාලය 0,25
කෙටි වීඩියෝ අවසානය