ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබ ආපදාවකට මුහුණ දෙන්න සූදානම් ද?
ඔබ ආපදාවකට මුහුණ දෙන්න සූදානම් ද?
Published
දිට්වා ආපදාවෙන් පසු, යළි ආපදා තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් දැයි BBC ඇසූ පැනයකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි දැක් වූ අදහස් මෙහි දැක්වේ.