ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පිපුණු තිසරුන්': ලතින් කංකාරිය මුල් ගායන ශිලිපිනී හෂාණි වාසනා බීබීසීයට කතා කරයි
'පිපුණු තිසරුන්': ලතින් කංකාරිය මුල් ගායන ශිලිපිනී හෂාණි වාසනා බීබීසීයට කතා කරයි
Published
'ලතින් කංකාරිය' මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ. එය කොතෙක් ජනප්‍රිය ද යත් එම ගීතයේ 'covers' සහ විවිධ අන්තර්ගතයන් TikTok, Instagram මෙන් ම Facebookහි පවා දැක ගත හැකියි.
බීබීසී සිංහල එහි මුල් ගායන ශිල්පිනිය වන හෂාණි වාසනා සමග සංවාදයක යෙදුණු අතර එහිදී ඇය එම ගීතය නිර්මාණය වුණු ආකාරය සඳහන් කළා ය.
ප්‍රතාප් ඊෂ් විසින් රචිත මෙම ගීයේ චරිත අතලගේ විසින් සංගීත නිර්මාණය, නිෂ්පාදනය සහ සංගීත සංයෝජනය කරනු ලැබ ඇත.