ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළිඳකින් සිංහ ධේනුවක් බේරාගත් මෙහෙයුම
ළිඳකින් සිංහ ධේනුවක් බේරාගත් මෙහෙයුම
Published
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, ජූනාගාද් දිස්ත්‍රික්කයේ මීටර් 13ක් ගැඹුරු ළිඳකට වැටී සිටි සිංහ ධේනුවක් බේරාගත් ආකාරය දැක්වෙන දර්ශන මේ වන විට නිකුත් වී තිබේ. ප්‍රදේශයේ ගොවිපළක හිමිකරුවෙකු ළිඳ තුළ අසරණව සිටි සිංහ ධේනුව දැක ඒ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු මුදාගැනීමේ කණ්ඩායමක් එහි පැමිණ තිබේ.