ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
Published
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම අද (අගෝස්තු 12) කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළ අතර සැකකරු ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.