ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන් මිල තවත් ඉහළ යයි ද?
රන් මිල තවත් ඉහළ යයි ද?
Published
වසර බිලියන ගණනකට පෙර ග්‍රහක සමග පෘථිවියට පැමිණි රත්‍රන් අදත් ලොව වටිනා ම වත්කම්වලින් එකකි. එහි මිල තීරණය වන්නේ සැපයුම සහ ඉල්ලුම, ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතය, දේශීය බදු සහ ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතභාවය වැනි සාධක රැසක එකතුවෙනි. රන් මිල ඉහළ යාමටත්, පහළ යාමටත් බලපාන සාධක පිළිබඳ කතාවයි, මේ.