ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අසාමාන්‍ය හැඩය නිසා මිලියන ගණනක අවධානය දිනූ රැකූන්
අසාමාන්‍ය හැඩය නිසා මිලියන ගණනක අවධානය දිනූ රැකූන්
Published
සියැටල්හි කාන්තාවකට අසාමාන්‍ය හැඩයකින් යුත් ශරීරයක් සහිත රැකූන් සත්වයෙකු දැක ගැනීමට ලැබී ඇති අතර, ඇය එම සත්වයා "ජිමොති" ලෙස නම් කළා ය. ඇගේ වීඩියෝව අවස්ථා මිලියන ගණනක් නරඹා ඇති අතර, ප්‍රදේශ වාසීන් ද රැකූන් දැක බලා ගැනීමට පැමිණෙන බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම රැකූන්ට උපතින් ම ඇති වන දුර්ලභ ආබාධයක් වන කෙටි කොඳු ඇට පෙළ සින්ඩ්‍රෝමය (short spine syndrome) පැවතිය හැකි බවට විශේෂඥයෝ විශ්වාස කරති.