'ඒ අය කුස්සියටයි අපේ බ්‍රාන්ච් එකකටයි ගිනි තියලා'

'ඒ අය කුස්සියටයි අපේ බ්‍රාන්ච් එකකටයි ගිනි තියලා'
Published

මහර බන්ධනාගාරයේ වූ නොසන්සුන්තාවය ගැන නිලධාරියෙකු රැඳවියන්ගේ ඥාතීන්ට කරුණු පැහැදිලි අයුරු මෙහි දැක්වේ.