ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති හමුවූ නීතිඥ සංගමයේ සභාපති කී දේ
ජනාධිපති හමුවූ නීතිඥ සංගමයේ සභාපති කී දේ
Published
විනිසුරුවන්ගේ ධූර කාලය වැඩි කිරීම සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අද (අගෝස්තු 12) සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.